31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් "ලක්‍ෂ 3000ක වාහන ගන්නේ අමාත්‍යංශ වලට නෙවෙයි.. නාගරික සංවර්ධන අධිකාරියට"- රජයෙන් නිවේදනයක්

රුපියල් ලක්ෂ 3000ක වාහන ගනු ලබන්නේ අමාත්‍යංශ සඳහා නොව නාගරික සංවර්ධන අධිකාරිය සඳහා බව රජය සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්තිය අසත්‍ය බව පෙන්වීම සඳහා රජය ඉතාමත් කූට ආකාරයෙන් වචන සමඟ සෙල්ලම් කරන ආකාරයක් දක්නට ලැබේ.

අමාත්‍ය මණ්ඩල නාගරික සංවර්ධන අධිකාරියට වාහන ගැනීම ගැන සඳහන් නොකර අමාත්‍යංශයකට වාහන ගන්නා කතාව බොරුවක් බවට ඔවුන් මේ වනවිට ප්‍රචාරය කරමින් පුවතේ ඇති සත්‍යතාවය යටපත් කිරීමේ අවඥා සහගත උත්සාහයක නියැලෙමින් සිටී.

SLStory අප මෙම පුවත වාර්තා කරනු ලැබූයේ විමල් වීරවංශ මහතාගේ LankaCNews වෙබ් අඩවිය හා රජයට පක්ෂග්‍රාහී පුවත් පල කරන රිවිර යන වෙබ් අඩවි වාර්තා කිරීමෙන් අනතුරුව වන අතර මෙම පුවත ඉතාමත් සත්‍ය කරුණු අන්තර්ගත පුවතක් බව අප වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරන්නෙමු.

Image may contain: text

Image may contain: 1 person, text

ප්‍රතිචාර: 1

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්