31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව තාක්ෂණික හොරණ තරුණයකුගෙන් විෂබීජ නසන්න විද්‍යුත් පාපිස්සක්

හොරණ තරුණයකුගෙන් විෂබීජ නසන්න විද්‍යුත් පාපිස්සක්

කොරෝනා වෛරසය ඇතුළු විෂබීජවලින් ආරක්ෂා වීම සඳහා හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකු විෂබීජහරණ පාපිස්සක් නිර්මාණය කර තිබේ. ශරීරයේ සෑම ස්ථානයක්ම විෂබීජහරණය කළ හැකි වුවත් පාදවල යටිපතුල් විෂබීජහරණය කිරීම පහසු නොවේ. මෙම විද්‍යුත් පාපිස්ස මගින් එම කාර්යය සාර්ථකව ඉටුකළ හැකි බව හොරණ හල්පිට පින්නකොළහේන පදිංචි මෙහි නිර්මාණකරු වන තිළිණ ශ්‍රීනාත් ජයන්ත පවසයි.

කුඩා මෝටරයක් ඇතුළු සරල උපකරණ භාවිත කර නිර්මාණය කර ඇති මෙම පාපිස්ස නිවාස, කාර්යාල, කර්මාන්තශාලා ඇතුළු විවිධ ආයතන සඳහා සකස් කළ හැකි බවද ඔහු පැවසීය.

මෙම විද්‍යුත් පාපිස්ස ඉතා සුළු මුදලකින් නිපදවිය හැකි අතර දුරකථන අංක 0759208208න් තිළිණ ශ්‍රීනාත් අමතා ඔබට තොරතුරු ලබාගත හැකිය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්