31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් බොරැල්ලේ සමලිංගික හිමිනමට ඉරාජ් භය වෙයි.. වීඩියෝව ඉවත්කර ගනී

බොරැල්ලේ සිරි රතන හිමි නම් තමන් රහත් යැයි ප්‍රකාශ කර ගන්නා සමලිංගික චීවරධාරියා පිලිබඳ ඉරාජ් වීරරත්න විසින් ඔහුගේ යූ ටියුබ් චැනලයට අප්ලෝඩ් කරන ලද වීඩියෝව මේ වනවිට ඉවත් කර ගැනීමට ඉරාජ්ට සිදුව තිබේ.

ඒ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉරාජ්ට එම වීඩියෝව ඉවත් කරන ලෙස දන්වා ඇති නිසා බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් එම වීඩියෝව තුලම ඉරාජ් සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවන් හිමිවරුන්ට සහයෝගය නොදක්වන බවයි.

බොරැල්ලේ සිරි රතන හිමි සම්බන්ධ පසුගියදා අන්තර්ජාලයට මුදා හැරුණු වීඩියෝවක් හේතුවෙන් ආන්දෝලනයක් හටගත් අතර එය යටපත් කිරීමට ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි විසින් උත්සාහ කරනු ලැබූයේ මෙම හිමනම සද්ධාතිස්ස හිමිගේ වසර ගණනාවක සිට හිතවත් හිමිනමක් වන බැවිනි.

This image has an empty alt attribute; its file name is 1-113-418x700.jpg

වීඩියෝවක උන්වහන්සේම සඳහන් වන පරිදි බොරැල්ලේ සිරි රතන හිමි වාසය කරන ස්ථානයට සද්ධාතිස්ස හිමි ගොස් ඇත්තේ එම ස්ථානය කුඩුකර දැමීමේ අදහසින් වුවත් ඒ මුන්වහන්සේ බව දැනගැනීමෙන් අනතුරුව සුහද සාකච්ඡාවක් පවත්වා එතනින් ගොස් තිබේ.

කෙසේ වෙතත් ඉරාජ් විසින් නිකුත් කරන ලද වීඩියෝවේ හෙළිදරව්ව සිදු කරනු ලබන්නේ ලබන්නේ බොරැල්ලේ සිරි රතන හිමිගේ ඇඟේ ආලේපයක් ගල්වා පූජාව පවත්වන පුද්ගලයා විසිනි.

කෙසේ වෙතත් විෂ්ණු දේව පූජාවක් පවත්වන බව පවසා තමන්ව රැගෙන ගොස් අන්තිමේදී මෙම හිමි නමට පූජාව කරන ලෙස තමන්ට දැන්වූ බවත්, ඒ වෙලාවේ විශාල පිරිසක් සිටි බැවින් තමන් ප්‍රතික්ෂේප නොකර එම පූජාව දිගටම පැවැත්වූ බව හෙතෙම පවසයි.

රාත්‍රියේ ඔහුට කුටියට අඬගසා බොරැල්ලේ සිරි රතන හිමිගේ පුරුෂ ලිංගය අසල අත පත ගාන ලෙස ඔහුට පවසා තිබේ. එසේම ඔහුට හිමිනම විසින් යවන ලද වට්සැප් මැසේජ්ද ඉතා අශෝභන ගනයේ ඒවාය. මෙම සිද්ධියේ සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්,

රහත් යැයි පවසමින් බුද්ධාගමට අපහසවන විදියට කටයුතු කල ඔව්න්ගේ සත්‍ය කතාවIraj weeraratne

Posted by Sri lankan's on Wednesday, May 20, 2020

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්