31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් වැලිසර නිරෝධායනය අවසන් කළ 41 ක් පිටව යයි

වැලිසර නිරෝධායනය අවසන් කළ 41 ක් පිටව යයි

ගුවන් හමුදාවේ වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 41 දෙනෙකු පිටව ගොස් තිබේ.

වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ සිටි එම පිරිස නිරෝධායනය අවසන් වීමෙන් පසු නිවෙස් බලා පිටත්ව ගිය බව ගුවන් හමුදාව සඳහන් කළේය.

මේ වන විට ගුවන් හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 423 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් වෙමින් සිටියි.

දිවයින පුරා තවත් නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක් තවදුරටත් පවත්වාගෙන යන බව යුද හමුදාව සහ නාවික හමුදාව ප්‍රකාශ කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්