31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක රැඳී සිටි 1500 ක් ගම්බිම් වෙත

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක රැඳී සිටි 1500 ක් ගම්බිම් වෙත

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ගම්බිම් වෙත යාමට නොහැකිව කොළඹ නගරය ආශ්‍රිතව රැඳී සිටි 1500 ක පමණ පිරිසක් අද(23) පිටත් කර හැර තිබේ.

පොලිසියේ මැදිහත් වීමෙන් ඔවුන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයට ගෙන්වා ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ බස් රථ මඟින් දිස්ත්‍රික් 16 ක් වෙත පිටත් කර හැරි බව අප වාර්තාකරු පැවසුවේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ, ගම්බිම් වෙත පිටත්ව යන ජනතාව වගකීමෙන් යුතුව ඉදිරි කටයුතු සිදුකළ යුතු බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්