31 C
Colombo
Monday, May 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ලංකාව හරහා මෙහෙයවූ මහා මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට මත්ද්‍රව්‍යය රැගෙන එන ජාවාරමක් වටලා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත් වී තිබේ.

රාමනාථපුරම් දිස්ත්‍රික්කයේ තිරුවාදනෙයි ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී වාහනයකින් ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍යය තොගය අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එහිදී කිලෝග්‍රෑම් 8 කට ආසන්න මත්ද්රකව්ය තොගයක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 7 ක් පමණ වන බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

ශ්‍රී ලංකාව හරහා සිදුවන එම මත්ද්‍රවය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 8 ක් මෙහෙයුම්වල නිරත වී සිට තිබේ.

ඒ අනුව සැකකරුවන් 9 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

කුවේට් සිට පැමිණි 47කට කොරෝනා

අද (24) දිනයේ රාත්‍රී 9.45 වන විට නව්‍ය කොරෝනා රෝගීන් 49 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර...

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1117 ක් දක්වා ඉහළට

අද(24) සවස 5.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන...

කාන්තාවක් ඝාතනය කිරීමට කාන්තාවන් සිව් දෙනෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

මීටියාගොඩ ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයින් හය දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට...

පිවිසුම් මාර්ග 5කින් කොළඹට එන බස් නවත්වන තැන් මෙන්න

අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය...

පාඨක අදහස්