31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව තාක්ෂණික වට්ස්ඇප්‍ මුදල් හුවමාරු ක්‍රමවේදය ඇරඹේ

වට්ස්ඇප්‍ යෙදුම ඔස්සේ මුදල් හුවමාරු කිරිමේ ක්‍රමවේදය ෆේස්බුක් සමාගම විසින් ආරම්භ කොට තිබේ.

ෆේස්බුක්‌ සමාගම විසින් එම මුදල් හුවමාරු ක්‍රමය පළමුව හඳුන්වා දුන් රට වන්නේ බ්‍රසීලයයි.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර සිටියේ වට්ස්ඇප් හරහා ජයාරූප හුවමාරු කර ගැනීමට පහසු ලෙස මෙම මුදල් හුවමාරු කිරිමේ ක්‍රමවේදය පහසුවෙන්ම සිදුකළ හැකි බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්