31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ජන්දය ළඟ නිසා සමහරු සර්කස් පෙන්නනවා - මහින්දානන්දගේ චෝදනාවට මහේල පිළිතුරු දෙයි...

මහා මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති මේ මොහොතේ ජනතාව අතර අප්‍රසාදයට ලක්වී සිටින ඇතැම් දේශපාලුවන් බොරු සමාජ ගත කරමින් නමක් දිනා ගැනීමට මේ දින වල උත්සාහ කරන බව දක්නට ලැබේ.එහි වත්මන් නළුවා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු කරමින් සිටින අතර ඒ සදහා ඔහු අපූරු බොරුවක් සමාජ ගත කර තිබේ.එනම් 2011 ලෝක කුසලානයේ අවසන් තරගය මුදලට පවා දුන් බව පවසමිනි.

කෙසේ වෙතත් 2011 වසරේ පැවැති එක්දින ලෝක කුසාලානයේ අවසන් මහ තරගය මුදලට විකුණා ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ගැන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ප්‍රතිචාර දක්වා තිබේ.

ඔහු විමසන්නේ ඒ සම්බන්ධයෙන් සාක්ෂි තිබේද? නම් කවරේද? යන්නයි. එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කළ අතර අවසන් තරගයේදී මහේල ජයවර්ධන ශතකයක්ද වාර්තා කළේය.

එසේම මැතිවරණයක් පවතින අවස්ථාවක සර්කස් ආරම්භ වී ඇති බවට පෙනෙන්ට ඇති බව මහේල ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්