31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව තාක්ෂණික Vivo-V19 වෙළෙ­ඳ ­පො­ළට

Vivo-V19 වෙළෙ­ඳ ­පො­ළට

ශ්‍රී ලංකාවේ නව­තම ස්මාර්ට් ජංගම දුර­ක­තන සන්නා­මය වන vivo, සෙල්ෆි ඡායා­රූ­ප­ක­ර­ණය සඳ­හාම වැද­ගත් වන අද්වි­තීය විශේ­ෂාංග රැස­කින් අනූන නව­තම V19 ස්මාර්ට් ජංගම දුර­ක­ත­නය පසු­ගිය දා වෙළෙ­ඳ­පො­ළට හඳුන්වා දුනි.

සෙල්ෆි හැකි­යාව විදහා දක්ව­මින්, නව­තම තාක්ෂ­ණය හා අලං­කාර නිමාව කැටි කර­මින් නිකුත් වී ඇති V19 ස්මාර්ට් ජංගම දුර­ක­ත­නය, ශ්‍රී ලාංකික පාරි­භෝ­ගි­ක­යන් හට නව්‍ය­තම, සැබෑ ජංගම දුර­ක­තන අත්දැ­කී­මක් ගෙන දෙන්නට සමත් වෙයි. ඒ ඉදි­රි­පස 32MP කැම­රාව හා 8MP super wide-angle කැම­රාව යන ද්විත්ව කැමරා සම­ගින්, Super AMOLED FHD iView Display ඇතු­ළත්ව තවත් අද්වි­තීය විශේ­ෂාංග රැසක් එහි අන්ත­ර්ගත වන බැවිනි.

‘පාරි­භෝ­ගි­ක­යන් සිතු­විලි අතින් පවා නව්‍ය­ක­ර­ණය කිරී­මට vivo කැප වී සිටින අතර, පාරි­භෝ­ගික අව­ශ්‍යතා පිළි­බඳ අපගේ ගැඹුරු අව­බෝ­ධය මේ නව­තම ස්මාර්ට් ජංගම දුර­ක­ත­නය මගින් විදහා දක්ව­නවා. ක්ෂේත්‍රයේ ප්‍රමු­ඛ­තම සෙල්ෆි තාක්ෂ­ණය සම­ගින්, අලං­කාර නිමාව හා විශි­ෂ්ට­තම ක්‍රියා­කා­රී­ත්වය සහිත V19 ස්මාර්ට් ජංගම දුර­ක­ත­නය, කැමරා හා අනෙ­කුත් විනෝ­දා­ස්වාද විශේ­ෂාංග පිළි­බඳ සැල­කි­ල්ලක් දක්වන යොවුන් පාරි­භෝ­ගි­ක­යන් හට කදි­මට ගැළ­පෙ­නවා.‘ vivo මොබ­යිල් ලංකාහි ප්‍රධාන විධා­යක නිල­ධාරි කෙවින් ජියෑං මහතා සඳ­හන් කළේය.

‘V19 යනු යොවුන් පාරි­භෝ­ගි­ක­යන්ගේ ජීවන රටා­වට ආශි­ර්වා­ද­යක් වන ස්මාර්ට් ජංගම දුර­ක­තන ප්‍රව­ණ­තා­වක්.‘ Vivo V19 රාත්‍රි කාලයේ සෙල්ෆි ඡායා­රූප කලාවේ විශි­ෂ්ට­ත්වය විදහා දක්ව­මින් කැමරා සැක­සුම්හි සුවි­ශේෂ සංධි­ස්ථා­න­යක් සලකුණු කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්