31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් බංගලාදේශ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි මොටාසාට කොරෝනා අසාදනය වෙයි

කොරෝනා නිසා සමස්ථ ලෝකයම අද වන විට අවධානම් තත්වයකට පත්වී ඇති මොහොතේ ක්‍රීඩකයින් කිහිපදෙනේක්ටම කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට ලොව නන් දෙසින් පසුගිය දින වලදී වාර්තා වන්නට විය.

එහි නවතම පරිච්ජේදය ලෙස බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්රෆි මොටාසාට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වේ. අද සිදු කළ පරික්ෂණවලදී එම වෛරසය ඔහුට ආසාධනය වී ඇති බවට තහවුරු වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයින් පවසා ඇත.

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ මෂ්රෆි මොටාසා නිවස තුළ හුදකලාව තැබීමට පවුලේ සමාජිකයින් පියවර ගෙන තිබේ. පාකිස්තාන කණ්ඩායමේ හිටපු නායක සහීඞ් අෆ්රිඞීට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉකුත් දා තහවුරු විය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්