31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව ක්‍රීඩා මුරලි, 21 වැනි සියවසේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රීඩකයා වෙයි

මෙරටින් බිහිවූ දක්ෂතම දඟපන්දු ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් 21 වන ශතවර්ෂයේ වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කර ඇතැයි වාර්තා වේ.

ඔහු මෙලෙස නම් කර ඇත්තේ විස්ඩන් මාසික සඟරාව විසිනි.

මෙම සඟරාව ලොව ප්‍රමුඛතම ක්‍රිකට් විශ්ලේෂණ සමාගම වන Cricviz සමඟ එක්ව සිටියි. Cricviz විසින් 21 වැනි සියවසේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 30 දෙනා ගේ ලැයිස්තුව මේ වන විට හෙළිදරව් කර ඇත.

වසර 2000 සිට අප දත්ත එක්රැස් කළ අතර, එබැවින් මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ 2000 – 2020 අතර කාලය වෙනුවෙනි,” යැයි විස්ඩන් මාසික සඟරාවේ අලෙවිකරණ අධ්‍යක්ෂක – සෑම් ස්ටෝව් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මුරලිදරන් විසින් දවාගත් ටෙස්ට් කඩුලු 800න් 573ක්ම 2000 වසරේ ජනවාරි 01දා සිට 2010 වසර දක්වා දවාගෙන ඇති බවයි. මෙම කාලය තුළදී මීට වඩා ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති එකම ක්‍රීඩකයා වන්නේ ජේම්ස් ඇන්ඩර්සන් ය. කෙසේවෙතත්, ඇන්ඩර්සන් මෙම කාලය තුළදී ටෙස්ට් කඩුලු 584ක් දවාගත්තේ පසුගිය දශක දෙක තුළදී තරග 151ක ක්‍රීඩාකරමින් බවත්, මුරලිදරන් කඩුලු 573ක් දවාගත්තේ තරග 85ක් තරග කරමින් බවත් ස්ටෝව් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්