31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති හිමියන් ඝාතනය කරයි.. ඝාතන රැල්ල නොනවතින ලකුණු

ඉදුරුව මහ ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති යටියන බුද්ධානන්ද හිමියන් (73) ඝාතනය කර ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.

ඝාතනය කරන ලද මේ හිමියන්ගේ සිරුර අද (29 ) උදැසන විහාරස්ථානයේ බිම තිබියදි සොයා ගැනුණු බවද පොලීසිය කියයි.

දෙපා ගැට ගසා කටට පාන් කඩ ඔබා තිබුණු බවද පොලීසිය පවසයි.

විහාරස්ථානය මංකොල්ලා කැමට පැමිණි පිරිසක් උන්වහන්සේ ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

විහාරස්ථානයේ කුටි කිහිපයක් අවුස්සා ඇති බව නිරීක්ෂණය වූ බවද පොලීසිය පවසයි.

ඊයේ (28 ) රාත්‍රියේදී උන්වහන්සේ ඝාතනය කරන්නට ඇතැයි තමන් සැකකරන බවත් අවශ්‍යතාවයකට විහාරස්ථානයකට ගිය ළමයි දෙදෙනෙකු විහාරාධිපති හිමියන් ගැන සොයා බැලීමේදී උන්වහන්සේගේ මළ සිරුර දැක ඒ බව බව තමන්ට දැන්වීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන්ගේ මළ සිරුර අද (29 ) සොයාගත් බවද පොලීසිය සඳහන් කරයි

කොස්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්