31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය බාර නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

මත්ද්‍රව්‍යනාශක කාර්යංශය බාර නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට ස්ථාන මාරුවීමක් ලබාදීමට තීරණය කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ ස්ථාන මාරුවීම ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සුබසාධන අංශයට මාරුකිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇති අතර ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා දිනයේ රැස්වන පොලිස් කොමිෂන් සභාව අදාළ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතය.

සජීව මැදවත්ත මහතාගෙන් පුරප්පාඩුවන තනතුර සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ.අපොන්සු මහතා පත් කිරීමට තීරණය කර තිබේ.

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනෙකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර ඊයේ (29 ඔවුන්ගේ වැඩ තහනම් කිරීමක් ද සිදුකෙරුණි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්