31 C
Colombo
Monday, July 6, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කුවේට්හි ලාංකිකයෙක් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනගාරයක් වටලයි

කුවේට්හි ලාංකිකයෙක් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනගාරයක් වටලයි

කුවේට්හි සල්වා ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයෙක් විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන ස්ථානයක් එරට ආරක්ෂක අංශ වටලා තිබේ.

ආරක්ෂක ආරංචි මාර්ගයකට අනුව රාත්‍රී රාජකාරියේ යොදවා සිටි ආරක්ෂක මුර සංචාරයේ යෙදී සිටි ආරක්ෂක සාමජිකයෙක් පුද්ගලයෙක් බෑගයක් රැගෙන යන අයුරු දැක අතර ඉන් අනතුරුව ශ්‍රී ලාංකිකයා අදාළ බෑගය විසිකර ගොඩනැගිල්ලකට දිව ගොස් තිබේ.

ඒ අනුව ආරක්ෂක නිලධාරීන් අවසර ලබාගෙන මහල් නිවාසයට ඇතුළු වී තිබේ. පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී මත්පැන් බැරල් 39ක් හා ඒවි පෙරීමට ගන්නා උපකරණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙර ලිපිය පෙන්වන්නඅරවින්දගෙන් ප්‍රශ්න කරයි
ඊළඟ ලිපිය පෙන්වන්නමාතලෙන් ලෝක වාර්තාවක්

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

සුනිල් ජයවර්ධන ඝාතකයන් යළි රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා යළිත්...

මේක රටට සේවයක් කරන්න බැරි දුර්වල රජයක්

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්...

දෙමළ ජනතාවගේ සැබෑ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් – මම හැමදාම ඒක කියනවා. පුළුවන් දෙයක් කරන්න

දිගින් දිගටම වේළුපිල්ලේ ප්‍රභාකරන් ගැන උදම් අනන උතුරේ දේශපාලන චරිතය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේදීද එය ඒ ආකාරයෙන්ම සිදු කරගෙන යන බව දක්නට...

කුසල්ගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැර තිඛේ. ඒ ලක්ෂ...

පාඨක අදහස්