31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව ක්‍රීඩා ජයන්ත ධර්මදාස ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයට

ජයන්ත ධර්මදාස ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස පත් කර තිබේ.

මෙතෙක් කල් එම ධුරය හෙබවූ කේ මතිවානන් ඊයේ (29) එම ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම පත්වීම සිදු කර ඇත.

හිටපු උප සභාපතිවරයාගේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබූ පසුබිමක ඔහු තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්