31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ETI අධ්‍යක්ෂවරුන්ගෙන් CIDය යපැය 8ක් ප්‍රශ්න කරයි

ETI අධ්‍යක්ෂවරුන්ගෙන් CIDය යපැය 8ක් ප්‍රශ්න කරයි

ආන්දෝලනාත්මක ඊ.ටී.අයි. ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සිවුදෙනාගෙන් පැය අටකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30දා) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මේ දෙපාර්තමේන්තුව සිදු කළ කැඳවීමකට අනුව ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ යන අධ්‍යක්ෂවරුන් සිවුදෙනාගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම සිවුදෙනා ඊයේ පෙරවරු 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියහ.

ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටත් විය.

නැවත මොවුන් සිවුදෙනා මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා අද (31) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විද්‍යා දැරියගේ ඝාතකයා නිදහස් කර ඇත්තේ පොලිස් පරීක්ෂකයෙක්

විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී...

කොළඹ පාසල් ළමුන්ට ‘ඉන්හේලර්’ ඔස්සේ මත්ද්‍රව්‍ය

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන...

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක...

“රතන හාමුදුරුවන්ගේ කපටිකමට ගරු කරන්න මට බෑ”- ඥානසාර හිමි

මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ...

පාඨක අදහස්