31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් පක්ෂයක හෝ අපේක්ෂකයකුගේ නම ලාංඡන ඇති පෑන් පැන්සල් ගෙන එන්න එපා

පක්ෂයක හෝ අපේක්ෂකයකුගේ නම ලාංඡන ඇති පෑන් පැන්සල් ගෙන එන්න එපා

අගෝස්තු 5 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්දදායකයන්, මැතිවරණයට තරග කරන කිසිම දේශපාලන පක්ෂයක හෝ අපේක්ෂකයකුගේ නම් හා ඡන්ද සලකුණු සඳහන් පෑන් හෝ පැන්සල් රැගෙන ඒමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය දන්වයි.

එවැනි පෑන් සහ පැන්සල් රැගෙන එන ඡන්දදායකයන් පිළිබඳ අවධානයෙන් සිට එම පෑන් සහ පැන්සල් තම භාරයට ගන්නා ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.

අපේක්ෂකයන්ගේ නම්, දේශපාලන පක්ෂවල නම් හා සලකුණු මුද්‍රණය කර ඇති පෑන් සහ පැන්සල් ඡන්දදායකයන් වෙත බෙදාදෙන බවට ලැබුණු පැමිණිලි අනුව මෙම නියෝගය පනවා ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විද්‍යා දැරියගේ ඝාතකයා නිදහස් කර ඇත්තේ පොලිස් පරීක්ෂකයෙක්

විද්‍යා දැරිය ඝාතනය කළ ස්විස් කුමාර් නොහොත් මහලිංගම් ශෂිකුමාර් පොලිස් බාරයෙන් නිදහස් කර ඇත්තේ කයිට්ස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ශ්‍රී...

කොළඹ පාසල් ළමුන්ට ‘ඉන්හේලර්’ ඔස්සේ මත්ද්‍රව්‍ය

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල සිසුන් ඉලක්ක කරගෙන ඉන්හේල සහ ස්ප්‍රේ යන්ත්‍ර භාවිතා කරමින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු හෙළි කරගෙන...

දීපා මේතාගේ නවතම සිනමාපටයට නිම්මි හරස්ගම

භාරතයේ සම්මානලාභී අධ්‍යක්ෂිකාවක වන දීපා මේතාගේ නවතම සිනමාපටය වන ‘ෆනී බෝයි‘ චිත්‍රපටය සඳහා සම්මානිත ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම රංගනයෙන් දායක...

“රතන හාමුදුරුවන්ගේ කපටිකමට ගරු කරන්න මට බෑ”- ඥානසාර හිමි

මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ...

පාඨක අදහස්