31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව දේශපාලන පාස්කු ප්‍රහාරය රාජපක්‍ෂලාගේ සැලසුමක් ද?

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල කල බෝම්බ ප්‍රහාරය සැලසුම් කළේ වෙන කිසිවෙකු නොව රාජපක්ෂලා විසින් බව හිටපු අමාත්‍ය සමගි ජනබල වී ජාතික ලයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම ප්‍රහාරය එල්ල කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ පැවැති ආණ්ඩුවට සිංහල බෞද්ධ හා කතෝලික ඡන්ද කඩා දැමීම යැයි ද ඔහු පැවසීය.

ඔහු මෙම චෝදනාව දිගින් දිගටම පසුගිය දේශපාලන රැස්වීම් වලදී සිදුකරනු දක්නට ලැබුණි.

එසේම ඔහු පෙන්වා දුන්නේ තවුහිද් ජමාත් සංවිධානයට මාලිගාවත්ත ප්‍රදේශයේ කාර්යාලයක් ලබාදීම ඇතුළු, රාජපක්ෂවරු සිදුකර ඇති ක්‍රියාවන් සැසඳීමේදී පාස්කු ප්‍රහාරයට ඔවුන්ගේ සෘජු සම්බන්ධයක් පවතින බවයි.

එසේම බුද්ධි අංශ සහ පොලිස් ප්‍රධානීන් කිහිප දෙනෙකුම රාජපක්ෂලාගේ සාක්කුවේ සිටි පුද්ගලයන් අතර ඔවුන් ප්‍රහාරය සිදුවීමට ඉඩ දී බලා සිටියේ රාජපක්ෂලාගේ පෙළඹවීම මත බවද ඔහුගේ අදහසයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්