31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව දේශපාලන "විමල් වීරවංශව පරාජය කරලා මම වැඩිම මනාප ගන්න ඕනි"- ගම්මන්පිලගේ හඬපටය ලීක්...

විමල් වීරන්වංශ මහතාව පරාජය කර කොළඹින් වැඩිම මනාප ලබාගැනීම සඳහා උදය ගම්මන්පිල මහතා සැලසුම් කරන බව මේ වනවිට හෙළිව තිබේ.

ගම්මන්පිල මහතා ඔහුගේ ආධාරකරුවන්ට සමඟ පවත්වන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මෙම කරුණ හෙළිදරව් තිබේ.

එම හඬපටය තුළ විමල් වීරවංශ මහතාව පරාජය කර තමන් වැඩිම මනාප ලබාගතයුතු බව උදය ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රකාශ කරයි. එම හඬපටය පහතින්,

රටට පෙනෙන්නට විමල් එක්ක සන්ධාන ගතවී යටින් කෙලින ගම්මන්පිලගේ වැඩ මාට්ටු

රටට පෙනෙන්නට විමල් එක්ක සන්ධාන ගතවී යටින් කෙලින ගම්මන්පිලගේ වැඩ මාට්ටු

Posted by SL Story News on Wednesday, July 29, 2020

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්