31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සේනා යළිත් මතුවෙයි

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයේ අක්කර 40 ක පමණ බඩ ඉරිඟු වගා බිම්වලින් මෙම දළඹුවා වාර්තා වී තිබේ.

අස්වැන්න පීදීමටත් පෙර සේනා දළඹුවන් විසින් තම වගාබිම් අත්පත් කරගෙන ඇති බව ගොවීහු පවසති. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ කෘෂි නිළධාරීන් දැනුවත් කළද මෙතෙක් නිළධාරීන් ක්ෂේත්‍ර පරීක්ෂාවකට හෝ නොපැමිණි බව ඔවුහු චෝදනා කරති.

පසුගිය කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකින් සේනා දළඹුවා පිළිබඳව වාර්තා වූ අතර මැතිවරණ සමය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් සේනා දළඹුවා පිළිබඳව මතු වූ කතාබහ යටපත් විය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

පාඨලී හඳුන්වා දුන් මංතීරු නීතිය වඩා සාර්ථක බව රජය පිළිගනී

බස් ප‍්‍රමුඛතා මංතීරුවේ අද (23දා) සිට ධාවනය කළ හැක්කේ මගී ප‍්‍රවාහන බස් රථ, පාසල් සේවා බස් රථ, කාර්යාල සේවා බස් රථ සහ...

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

පාඨක අදහස්