31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව තාක්ෂණික එකම අංකයට ඩයලොග්, මොබිටෙල් හෝ වෙනත් ඕනෑම සිම් එකක් ගන්න අවස්ථාව

පාරිභෝගිකයින් භාවිතා කරන ජංගම දුරකථන අංකය වෙනස් නොකට සිය දුරකථන සේවා සපයන්නා තෝරා ගැනීමට හෝ වෙනස් කිරිමට අදාල පාරිභෝගිකයින් හට අවස්ථාවක් ලබාදීමට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තමන්ගේ ජංගම දුරකථන සඳහා භාවිතා කරන සිම් කාඩ් පත් වෙනස් නොකට සිය සේවාදායකයා තෝරා ගැනීමට හැකි වන පරිදි මෙම සේවාව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය මුලික ක්‍රියා මාර්ගයන් ගෙන ඇති බවයි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.

මිට පෙර අවස්ථාවකදී ද මෙම පියවර ක්‍රියාත්මක කිරිමට උත්සහ කළද එය සාර්ථක නොවූ බවත්, පාරිභෝගිකයින් ගේ පහසුව තකා එම පියවර ක්‍රියාවට නැංවිමට අවශ්‍ය සාකච්ජා අරඹා ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්