31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව ආර්ථික කොම්පඤ්ඤවීදියටත් ගුවන් පාලමක්

කොම්පඤ්ඤවීදියටත් ගුවන් පාලමක්

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලමක් ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

උත්තරානන්ද මාවත හා විනිසුරු අක්බාර් මාවත හරහා දුම්රිය මාර්ග පිහිටා තිබීම හේතුවෙන් කාර්යබහුල වේලාවන්හි දී දැඩි රථවාහන තදබදයක් ඇති වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව එම තත්ත්වය පාලනය සඳහා ගුවන් පාලමක් ඉදිකර එක් දිශාවකට ගමන් කරන රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබේ.

ඒ යටතේ ගුවන් පාලම් 3ක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්