31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව ආර්ථික පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට කැඳ වීදුරුවක් දීමට

පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට කැඳ වීදුරුවක් දීමට

පාසල් දරුවන්ට කිරි වීදුරුව වෙනුවට කැඳ වීදුරුවක් ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (27) පැවති සාකච්ඡාවකදී අවධානය යොමුව තිබේ.

රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ පාසල් දරුවන්ගේ පෝෂණ ඌනතාවන්ට පිළියමක් වශයෙන් පාරම්පරික දේශීය සහල් කැඳ වීදුරුවක් ලබාදීමට එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යෝජනා කර ඇති අතර ඊට කෘෂිකර්ම අමාත්‍යාංශය එකඟ වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව මෙම වැඩසටහන සඳහා ශක්‍යතා අධ්‍යනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් වහාම කමිටුවක් ද පත් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්