31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව ක්‍රීඩා සුරේෂ් රයිනා IPL තරගාවලියෙන් ඉවත් වෙයි

සුරේෂ් රයිනා IPL තරගාවලියෙන් ඉවත් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා ගොස් සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වන සුරේෂ් රයිනා තරගාවලිය ආරම්භයටම පෙර ඉන් ඉවත්වී තිබේ.

තමාගේ පෞද්ගලික හේතුවක් මත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීමට නොහැකි බව සුරේෂ් රයිනා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් කළමනාකාරිත්වයට දැනුම් දී ඇත.

ඒ අනුව ඔහු අද දිනයේදී ඉන්දියාවට පැමිණ ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්