31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව ආර්ථික මැටි කර්මාන්තයට අද හොඳ ඉල්ලුමක් ලැබිලා

අද වන විට මැටි කර්මාන්තයට වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බව ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ මහතා පවසන්නේ එම කර්මාන්තය ආශ්‍රිතව පවතින සුළු ගැටලු කිහිපයක් විසඳීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවය.

“මැටි කර්මාන්තකරුවන්ට අද වනවිට හොඳ ඉල්ලුමක් ලැබිලා තියෙනවා. අද දේශීයත්වයට රටම පෙළඹිලා තිබෙන මොහොතක, අපේකම මතුවෙලා තිබෙන මොහොතක, මේ නිෂ්පාදනය වැඩිකරගත් විට වෙළෙඳපොළ තුළ ගැටලු ඇතිවන්නේ නැහැ.“ යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“වෙළඳපොළ වැඩිකිරීම සඳහා පුහුණුව සහ තාක්ෂණය ඒවගේම අමුද්‍රව්‍යවල ඇති ගැටලු විසඳිය යුතුයි. අමාත්‍යංශ මට්ටමින් ඒකබද්ධ සාකච්ඡාවක් සිදුකළා.“ යනුවෙන් ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්