31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව විදෙස් පුවත් කොවිඩ් සමලිංගිකයන්ට දෙවියන් දුන් දඬුවමක් බව කී පූජකට කොවිඩ්

කොවිඩ් සමලිංගිකයන්ට දෙවියන් දුන් දඬුවමක් බව කී පූජකට කොවිඩ්

කොවිඩ්-19 වසංගතය සමලිංගික විවාහයන් සඳහා දෙවියන්ගේ දඬුවමක් යැයි මීට පෙර ප්‍රකාශ කළ යුක්රේන ඕර්තඩොක්ස් පල්ලියේ නායක දේවගැතිවරයාද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

කියෙව් පැට්රියාර්ෂේ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ඔහුගේ තත්ත්වය ස්ථාවර බවත් එම පල්ලිය ෆේස්බුක් සටහනක් තබමින් වාර්තා කර ඇත.

91 හැවිරිදි කියෙව්, මාර්තු මාසයේදී එරට රූපවාහිනී නාලිකාවක් අමතමින් කියා සිටියේ, නව කොරෝනා වසංගතය මිනිසුන්ගේ පව්වලට දෙවියන් වහන්සේ දුන් දඬුවමක් බවය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජනපති සජිත්ව ආදර්ශයට ගනී

ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න...

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

පාඨක අදහස්