31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව දේශපාලන 20 ගැන කමිටු වාර්තාව ජනපති හා අගමැතිට

20 ගැන කමිටු වාර්තාව ජනපති හා අගමැතිට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධ්‍යයනය කිරීමට පත්කළ කමිටු වාර්තා අද (15) ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතව තිබේ.

එම කමිටු වාර්තාව හෙට (16) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ද, ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදෙස් වෛද්‍ය උපාධිධාරීන් විරෝධතාවක

විදෙස් විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධිධාරීන් පිරිසක් ගාලු මුවදොර ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඒ, විදෙස් වෛද්‍ය උපාධිය ලබා ගත් ශිෂ්‍යයන්ගේ...

කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, එම කාර්යාලයේ...

කොවිඩ් වලින් පසු කොරියාවට යන ප්‍රථම ලාංකික ශ්‍රමික කණ්ඩායම

දකුණු කොරියාවේ රැකියා සඳහා යෑමට 21දෙනෙකු ගෙන් සමන්විත තරුණ ශ්‍රමිකයින් කණ්ඩායමක් තෝරාගෙන තිබේ. කොවිඩ් -19 වසංගතයෙන් අනතුරුව එරට රැකියා සඳහා නික්මෙන මෙරට ප්‍රථම...

හේමසිරි හා පූජිත්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ අවසන්

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර...

පාඨක අදහස්