31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව ගොසිප් කිම් කාඩේෂියන් සමාජ මාධ්‍ය භාවිතයෙන් ඉවත් වෙයි

කිම් කාඩේෂියන් සමාජ මාධ්‍ය භාවිතයෙන් ඉවත් වෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ වෛරීසහගත ප්‍රකාශන, න්‍යායපත්‍ර සහ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමට විරෝධය පළ කිරීම සඳහා කිම් කාඩේෂියන් ඇතුළු සිනමා සහ ගායන තරු රැසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවීමට තීරණය කර තිබේ.

“සමාජ මාධ්‍යවල ප්‍රචාරය කෙරෙන වැරදි තොරතුරු නිසා බරපතළ බලපෑම් එල්ල වනවා,” නිවේදනයක් නිකුත් කරමින් කිම් කාඩේෂියන් සඳහන් කර තිබිණි.

#StopHateforProfit නමැති ව්‍යාපෘතිය යටතේ මෙම ක්‍රියාමාර්ගය සිදු වන අතර එය සංවිධානය කරන්නේ, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසකි.

ඒ අනුව, මීට එක්ව සිටින සිනමා ශිල්පීන් සහ ගායන ශිල්පීන් අද දිනයේ පැය 24 කාලයක් සිය සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රිය කරනු ඇත.

“සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන වැරදි තොරතුරු නිසා අපේ මැතිවරණවලට සහ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි බලපෑම් එල්ල වනවා,” කිම් කාඩේෂියන් සිය නිවේදනයෙහි සඳහන් කර ඇත.

මේ සඳහා කිම් කාඩේෂියන්ට අමතරව, ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ජෙනිෆර් ලෝරන්ස්, ගායන ශිල්පිනී කැතී පෙරී ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින බ

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ආචර් පන්දු 02ක් තුල ලකුණු 27ක් රැස් කළ හැටි (Video)

13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක් වාර්තා විය. ඒ...

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි

කොවිඩ් -19 හේතුවෙන් මේ වනවිට අමෙරිකාවේ පුද්ගලයින් 200,000 අධික ගණනක් මියගොස් තිබේ. ඒ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ...

ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය - ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී...

මෛත්‍රීට පාස්කු කොමිසමෙන් කැඳවීමක්

පාස්කු ප්‍රහාරය සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔක්තෝම්බර් මස 05 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

පාඨක අදහස්