31 C
Colombo
Wednesday, September 23, 2020
මුල් පිටුව උණුසුම් පුවත් නෞකාවෙන් කෝටි 34ක් ඉල්ලයි

නීතිපතිවරයා විසින් ගිනිගත්“MT New Diamond“නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන් වෙත නෞකාවේ ගින්න නිවීමට දැක්වු සහයට හා ඊට අදාළ කටයුතු සඳහා දැරූ වියදම හානි පූර්ණය කිරීම සඳහා හිමිකම් ඉල්ලීමක් ලිඛිතව ඉදිරිපත් කර තිබේ.

මෙම හිමිකම් ඉල්ලීම ඊයේ (16) දින නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කර ඇත්තේ, රුපියල් මිලියන 340ක් අය කර ගැනීම සඳහා බව ද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාඩ් සමාගම, මීපා ආයතනය (සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ) හා වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලුම පාර්ශවයන් නෞකාවේ ගින්න නිවීම සඳහා දැරූ වියදම් මෙලෙස ගණනය කර ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදෙස් වෛද්‍ය උපාධිධාරීන් විරෝධතාවක

විදෙස් විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික වෛද්‍ය උපාධිධාරීන් පිරිසක් ගාලු මුවදොර ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඒ, විදෙස් වෛද්‍ය උපාධිය ලබා ගත් ශිෂ්‍යයන්ගේ...

කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, එම කාර්යාලයේ...

කොවිඩ් වලින් පසු කොරියාවට යන ප්‍රථම ලාංකික ශ්‍රමික කණ්ඩායම

දකුණු කොරියාවේ රැකියා සඳහා යෑමට 21දෙනෙකු ගෙන් සමන්විත තරුණ ශ්‍රමිකයින් කණ්ඩායමක් තෝරාගෙන තිබේ. කොවිඩ් -19 වසංගතයෙන් අනතුරුව එරට රැකියා සඳහා නික්මෙන මෙරට ප්‍රථම...

හේමසිරි හා පූජිත්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ අවසන්

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර...

පාඨක අදහස්