31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව විදෙස් පුවත් මුම්බායි තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටී දසදෙනෙක් මියයයි.

මුම්බායි තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටී දසදෙනෙක් මියයයි.

ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන ආකාරයට සුන් බුන් අතර සිරව සිටි පුද්ගලයන් 31 දෙනෙකු මේ වන විට බේරා ගැනීමට සමත් වී තිබේ.

තවත් 25 දෙනෙකු පමණ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන් බුන් අතර සිර වී සිටිනු ඇතැයි විශ්වාස කෙරේ.

https://www.ndtv.com/video/news/news/10-dead-in-building-collapse-near-mumbai-child-among-those-rescued-561109

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්