31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව දේශපාලන පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි අරන් වෙළෙඳපොළට යන්න වේවි. ආණ්ඩුව ගෙන යන්නේ අද සරදම් රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් යැයි විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

කැකිරාව, සූරියගම සුමංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති කොස්හින්නේ රතනජෝති නාහිමිපාණන් බැහැදැකීමට ගොස් නික්ම යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මහතා මේ බව කීවේය.

හැටනව ලක්ෂයක් ජනතාව විශාල ජනවරමක් දුන්නේ මෙවැනි විකාරරූපී විසඳුම් බලාපොරොත්තුවෙන් නොවන බවත් ‘වියත්මඟ’ දෙන විසඳුම් මේවා දැයි තමා ප්‍රශ්න කරන බවත් ප්‍රේමදාස මහතා එහිදී කීය.

ආණ්ඩුව ගෙන යන මේ පාලනයට එරෙහිව ජනතාවගේ පැත්තේ සිට විපක්ෂයේ කාර්ය කරන්නට තමා ඇතුළු විපක්ෂය එක්සත්ව ක්‍රියා කරන බවද ප්‍රේමදාස මහතා කීවේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්