31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව තාක්ෂණික වෛද්‍යවරුන්ට ගුවනින් යන්න ජෙට් ඇඳුමක්

අසනීප වූ පුද්ගලයෙක්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා, වෛද්‍යවරයාට අසනීපවූ පුද්ගලයා වෙත ගුවනින් යා හැකි “ජෙට් ඇඳුමක්”, එංගලන්තයේ “ග්‍රේට් නොර්ත් ගිලන්රථ සේවය” විසින් අත්හදා බලා තිබේ.

සාමාන්‍ය තත්ත්වයක් යටතේ අසනීප වී ඇති පුද්ගලයා වෙත යෑමට වෛද්‍යවරයාට විනාඩි 30ක් ගතවන අතර නව ක්‍රමවේදය හේතුවෙන් තත්පර 90කින් පමණ යා හැකි බව ගිලන්රථ සේවයේ අධ්‍යක්ෂ, ඇන්ඩි මව්සන් පවසා ඇත.

එය සුවිශේෂී ජයග්‍රහණයක් බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.

විශේෂයෙන් ම හදවත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය වැදගත් වනු ඇති බව එම අත්හදාබැලීම් කළ ආයතනය පැවසීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්