31 C
Colombo
Sunday, October 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ වරායේ PCR යන්ත්‍ර 07 හිරවෙයි.. පාලකයන් නිදිද.?

පී.සී.ආර්. පරීක්ෂණ දෛනික ධාරිතාවය 7500 දක්වා වැඩි කිරීම සඳහා තවත් පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍ර හතක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සතු පී.සී.ආර්. යන්ත්‍ර සවිකර ඇති රසායනාගාර 20 තුළ දෛනිකව පරීක්ෂණ 10000ක් සිදු කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි. මේ අනුව ප්‍රසම්පාදන කටයුතු අවසන් කර කොළඹ වරායට ළඟා වී ඇති පී.සී.ආර්. යන්ත්‍ර හත මෙතෙක් නිදහස් කර ගැනීමට නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම යන්ත්‍ර කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි. දැනට ඇති පී.සී.ආර්. යන්ත්‍ර මගින් දෛනිකව පරීක්ෂණ 10000ක් සිදු කළ හැකි වුවද මේ වන විට දෛනිකව සිදු කරන්නේ පරීක්ෂණ 3894කි. වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවක් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී සිදු කළ හැකි අතර එම සංඛ්‍යාව 1000කි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 4000 ඉක්මවයි

මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට...

මදුෂ් ඝාතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැකකෙරෙන මාකඳුරේ මධුෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් ද...

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම මාධ්‍යයෙන් සඟවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24) පෙරවරුවේ 6වන දිනටත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය. මේ වන...

පෞද්ගලික රෝහලක් කෝවිඩ් රෝගීන් සැඟවීමේ උත්සහයක

පෞද්ගලික රෝහලක කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන ඇති අතර එය සෞඛ්‍ය අංශ වෙත නොදන්වා යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව වාර්තා වේ. එම ආසාදිතයින් දෙදෙනාගෙන්...

පාඨක අදහස්