31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව තාක්ෂණික ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වලින් ලබාගත් ඡායාරූප 100,000කට වඩා නිරුවත් කරළා

සමාජ මාධ්‍යවල පළ කර ඇති ඡායාරූප නිරුවත් ලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම වාර්තාවකින් තහවුරු වී තිබේ.

කාන්තාවන් 100,000කට අධික සංඛ්‍යාවකගේ ඡායාරූප මෙලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති බව අදාල වාර්තාවේ සඳහන් වේ. ඔවුන්ගේ ඡායාරූප ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලින් ලබාගෙන තිබේ. එම සමාජ ජාල වල ඕනෑම කෙනෙකුට තවත් කෙනෙකු පල කරන පින්තූර ලබාගැනීමේ හැකියාව පවතී.

Artificial Intelligence යටතට ගැනෙන පරිගණක තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන අදාළ ඡායාරූපවල ඇඳුම් ඉවත් කර Telegram වැනි මෙවලම් හරහා ඒවා මුදා හැර ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් වේ.

මෙම ජාවාරම සඳහා බාලවයස්කාර පෙනුමක් සහිත කාන්තාවන්ගේ ඡායාරූප වැඩි වශයෙන් ඉලක්ක වී ඇති බව එම වාර්තාව සකස් කළ Sensity නමැති බුද්ධි තොරතුරු ආයතනය පවසයි.

සියල්ලන්ට නිරාවරණය වන ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන කුමන අයෙකු වුව ද මෙම ජාවාරමේ ඉලක්කයක් විය හැකි බවට Sensity ආයතනයේ ප්‍රධාන විධායක ජෝර්ජියෝ පැට්‍රිනි අනතුරු අඟවයි.

එවැනි ව්‍යාජ ලෙස ඉන්දීය නිළියන්ගේ පින්තූර සකසා තිබුණේ පහත අයුරිනි,

 

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්