31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව ක්‍රීඩා කපිල් දේව් හදිසි හෘදයාබාදයක්

කපිල් දේව් හදිසි හෘදයාබාදයක්

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකූ මෙන්ම ලෝක කුසලාන තරඟ කිහිපයකදී සිය කණ්ඩායමට නායකත්වය දෙමින් ජයග්‍රහණ අත් කර ගත්තා වූ ලෝක පූජිත වේග පන්දු ප්‍රහාරකයෙකු වන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව් හදිසියේ වැළඳුනු හෘදයාබාදයක් හේතුවෙන් පසුගිය 23 වනදා දිල්ලි රෝහලට ඇතුලත් කර ඇත.

රෝහල් ගත කිරීමෙන් පසු ඔහුට හදිසි හෘද සැත්කමක්ද කර ඇත.

61 හැවිරිදි කපිල් දේව් 1983 ලෝක කුසලානය දිනාගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විය.

මැදපෙළ පිතිකරුවෙකු හා වේග පන්දු යවන්නෙකු වන කපිල් දේව් ටෙස්ට් තරගවලදී කඩුලු 434 ක් සහ එක්දින තරග 253 ක් ලබා ගෙන තිබේ.

ඔහු ටෙස්ට් ලකුණු 5248 ක් සහ එක්දින ලකුණු 3783 ක් ලබා ගෙන තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්