31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව ක්‍රීඩා ඇන්ඩ්‍රි රසල් ඇතුළු Colombo Kings ක්‍රීඩකයන් පිරිසක් නිරෝධායනයට

LPL තරගාවලිය සඳහා සහභාගී වීම වෙනුවෙන් පැමිණි Colombo Kings කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයෙකු වන රවීන්දර්පාල් සිංට ( Ravinderpal Singh) නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ, සෙසු ක්‍රීඩකයින් මෙන්ම ඔහු ද ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී මුහුණ දුන් PCR පරීක්ෂණයෙන් අනතුරුවයි.

මේ වන විට ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති අතර, ඔහු සමඟ එකම ගුවන් යානයේ පැමිණි කිහිප දෙනෙකු ද නිරෝධායනයට ලක් කර ඇති බව ද සදහන් වේ.

ඔවුන් අතර Colombo Kings කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් ද සිටින බව වැඩි දුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයින් මෙය නිල වශයෙන් මෙතෙක් තහවුරු කර නොමැත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්