31 C
Colombo
Saturday, November 28, 2020
මුල් පිටුව දේශපාලන සමාජ මාධ්‍ය වල ආණ්ඩුව විවේචනය කරන ජනප්‍රිය පුද්ගලයන් මර්ධනය කරන්න ඉරාජ්ට කොන්ත්‍රාත්තුවක්

පාලනය කරන්න බැරි social media characters ‘පච කිරීමේ’ මඩ කැම්පේන් එකක් ඉරාජ්ට බාරදී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉරාජ් ඒ සඳහා යන විය හියදම් සහිත ‘ප්‍රපොස්ල් එක’ ඊයේ දිනයේදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති බවද සඳහන්.

සමාජ මාධ්‍යයේ ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන් අතර ප්‍රබලයන් සොයා ඔවුන්ගේ චරිත ඝාතනය ඇතුළු වෙනත් ක්‍රම වලින් ඔවුන්ව මර්ධනය කිරීම මෙහි අරමුණ බවද වාර්තා වේ.

මේ සඳහා ඉරාජ් ලක්ෂ 400කට අධික මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව එම මුදල් චීන සමාගමක් මගින් ලබාදීමට එකඟතාව පළකර තිබෙන බවද වාර්තා වේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

දිවිනැගුම මුදල් වංචා කළා කියල ඔප්පු කරන්න බෑ, මාව නිදොස් කොට නිදහස් කරන්න

දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස...

“අපිට ඩොලර් අච්චු ගහන්න කියලද කියන්නේ.?”- විවේචන ගැන බන්දුල කෝපයෙන්

විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය...

හිස්බුල්ලාගේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් ඉදිකරන ලද මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පවත්වාගෙන යෑමට තීරණය...

කොරියානු ලිංගික ජාවාරමක මහ මොළකරු වසර 40ක් හිරේට

අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය දැවැන්ත ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දීමට දකුණු කොරියාවේ අධිකරණය පියවර ගෙන තිබේ. තරුණියන් මෙන්ම බාල...

පාඨක අදහස්