28 C
Colombo
Wednesday, February 26, 2020
මුල් පිටුව විදෙස් ගොසිප් ලොව කාර්යබහුලම ගුවන් තොටුපලේ ගමන්වාර 1000ක් අවලංගු කිරීමට ප්‍රබල වූ හේතුව(වීඩියෝ)

විදුලිබලය බිඳ වැටීම හේතුවෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා හි හාර්ට්ස්ෆීල්ඞ් ජැක්සන් ඇට්ලන්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් දහසකට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවිය.

ගුවන් තොටුපොළ පැය කිහිපයක් අඳුරේ පැවැති බවත් ඉරිදා දිනයේදී පමණක් අවංලගු කළ ගුවන් ගමන් සංඛ්‍යාව දහස ඉක්මවූ බවත් වාර්තා විය. සඳුඳා දිනයට අදාළ ගුවන් ගමනක් සිය ගණනක් අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.

ලොව කාර්යබහුලම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන මෙම ගුවන් තොටුපොළ දිනකට හසුරුවන මගීන් සංඛ්‍යාව 250,000 ඉක්මවන අතර ගුවන් යානා සංඛ්‍යාව 2,500 ඉක්මවයි.

විදුලිය බිඳ වැටීම හේතුවෙන් මගීහූ පැය කිහිපයක් යානා ගුවන් යානා තුළත් පර්යන්ත හා ගුවන් තොටුපොළේ අනෙකුත් ගු-වන් තොටුපොළේ අනෙකුත් ස්ථානවලත් සිර වූහ.

විදුලි බලය බිඳ වැටීමට හේතුව ගින්නක් යයි සැක කරන අතර ගුවන් තොටුපොළේ එක පැත්තකින් දුමාරයක් නැගෙන බවද පැවසේ.

විදුලිබලය නැවත ස්ථාපිත කිරීමට හැකි වූ බවත් ගුවන් ගමන් සඳුඳා උදෑසන (18) සුපුරුදු පරිදි ආරම්භ වීමට නියමිත බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්