28 C
Colombo
Tuesday, February 25, 2020

නවතම පුවත්

නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් වේ – එම ප්‍රදේශ මෙන්න

මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි ඇතිවන බව දකින්නට තිබේ.මෙම තත්වය හමුවේ ඇතිවිය හැකි අවදානම පිළිබඳව මහජනතාව අවබෝදයෙන් සිටිය යුතුය.ඉකුත් පැය 24...

පාසල් යහළුවන්ගේ හිංසා පීඩා ඉවසාගත නොහැකි වූ සිසුවා ඉගැන්වූ භයානක පාඩම

පන්තියේ සිටින දුර්වල සිසුවකු අල්ලාගෙන ඔහුට හිංසා පීඩා කිරීම පාසල් තුල සුලබව සිදුවන දෙයකි. එවැනි හිංසා පීඩා ඉවසා ගැනීමට නොහැකි වූ සිසුවකු තමාට හිංසා...

මහින්ද සමරසිංහ කඩුව අතට ගනී.

ශ්‍රීලංකාවේ නැවු සමාගම්වල  නියෝජිත සේවාව විදේශීය සමාගම්වලට විවෘත කිරීමේ යෝජනාවට තමන් තරයේ විරුද්ධ බව මහින්ද සමරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේය.ඔහු විසින් මිට පෙර කැබිනට්...

තිස්සමහාරාමයේ හදවත බඳු යෝධ වැව අකාලයේ මිය යන අයුරු – (වීඩියෝව)

දිනෙන් දින රට තුල සිදුවන අක්‍රමිකතා වල සීමාවක් නොමැති තරම්ය.රටේ සම්පත් විනාශ කරමින් මුදල් ඉපයීම සඳහා සිදුකරන ක්‍රියා නිසාවෙන් රටේ අනාගත පරපුරට බොහෝ දේ...

තමා ජාති ද්‍රෝහියෙකුද? ජනපති කොරියාවේදී හෙළි කරයි (වීඩියෝ)

රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසඳුමක් සමඟ රට සංවර්ධනය කරා ගෙන යමින් සියලු ජාතීන් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බව...

දෙමළ හා මුස්ලිම් ජාතිකයෙක් එක්ව පාසල් ළමුන්ට කල හදිය

මෙරට තුල මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා ප්‍රබල ලෙස මේ වන විට ක්‍රියාත්මක වන බව පෙනී යයි.දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් ගංජා,හෙරොයින්,මත පෙති වැනි දේ අත්අඩංගුවට ගැනීම්...

ගෝඨාට අද අත්වන ඉරණමේ ඇත්ත.. නැත්ත..

වීරකැටිය, මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු...

ශ්‍රී ලංකා වරාය අධිකාරියට 2017 වසරේදී ලාභද? පාඩුද?

යහපාලන ආණ්ඩුවේ මනා කළමණාකාරිත්වය හේතුවෙන් වරාය ක්ෂේත්‍රය ලාභ ලබන තත්ත්වයට පත්ව ඇතිබව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) පැවසිය. ශ්‍රී...

අසාධාරණ ලෙස රෝගීන්ගෙන් මුදල් සූරාකන පෞද්ගලික රෝහල්වලට වෙන දේ

පෞද්ගලික රෝහල්වල මිල පාලනය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරියේදි හඳුන්වාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඇතැම් පෞද්ගලික රෝහල්වලින්...

ලෝකයම බියවද්දමින් උතුරු කොරියාව ඊයේ කළ දේ

උතුරු කොරියාව විසින් සිය දිගු නිහැඬියාව අත්හරිමින් නැවතත් අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් අතහදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ...

ජනප්‍රිය පුවත්

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

නවතම පාඨක අදහස්