31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව විදෙස් ගොසිප්

විදෙස් ගොසිප්

අයි.එස්. ත්‍රස්තවාදීන් 150ක් එල්ලුම් ගස් යවමින් ඉරාක අධිකරණයක් දුන් තීන්දුව

ඉරාක සටන් බිමේදී ජීවග්‍රහයෙන් අල්ලා ගත් අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් 150 දෙනකු එල්ලා මරා දැමීමට ඉරාක රජය කටයුතු කළේය.ඉරාක රජයේ හමුදා විසින් මෙම ත්‍රස්තවාදීන්...

ආනොල්ඩ් ට හදිසි සැත්කමක්

හිටපු කැලිෆෝනියා ආණ්ඩුකාර අමෙරිකානු සුපිරි නළු ආර්නල්ඩ් ශ්වාසනෙගර් හදිසි හෘද සැත්කමකට භාජනය කර තිබේ. 70 හැවිරිදි වියේ පසුවන ආර්නල්ඩ් ව වෛද්‍ය උපදෙස් මත මීට...

සැකය නිසා බිරිඳ මරා කෑලි 7ට කපා කෑලි 7 තැන් තැන්වල දැමූ සැමියා

බිරිඳ සමග වෙච්ච අමනාපයක් නිසා සැමියා විසින් බිරිඳව සාහසික ලෙස මරා දැමූ පුවතක් වාර්තා වුණා.මෙහෙම බිරිඳව ඝාතනය කරලා තියෙන්නේ බිරිඳට අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා...

ලොව කාර්යබහුලම ගුවන් තොටුපලේ ගමන්වාර 1000ක් අවලංගු කිරීමට ප්‍රබල වූ හේතුව(වීඩියෝ)

විදුලිබලය බිඳ වැටීම හේතුවෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපොළ ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා හි හාර්ට්ස්ෆීල්ඞ් ජැක්සන් ඇට්ලන්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් දහසකට...

හැමදාම වැඩට යන්න පරක්කු වෙන නිසා මාර්ග සංඥා වෙනස් කළ අපූරු චීන ජාතිකයා (වීඩියෝ)

තමන්ගේ දෛනික ගමනාගමන කටයුතු පහසු කරගැනීමේ අරමුණින් මාර්ග සලකුණු වෙනස් කර තමන්ට රිසි පරිදි නැවත අඳින පුද්ගලයෙකු CCTV දර්ශන මගින් හසු කර ගැනීමෙන් පසු...

බූරුවන් සිරගත කළ බන්ධනාගාර නියාමකවරයා (වීඩියෝ)

බූරුවන් 8 ක් සිරගත කළ අපූරු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන්.මෙම බූරුවන් විසින් බන්ධනාගාරය අවට ඇති වටිනා...

තම ස්වාමිදුවගේ සොහොන මත වසරක් පුරා නිදා සිටින පූසියක්

සතුන් සහ මිනිසුන් අතර තියෙන සමහර සමීපකම්, අපූර්ව බැඳීම් ඇතැම් විටෙක හරිම පුදුමාකාරය.එවැනි අපූරු සිද්ධියක් පිළිබඳව ඉන්දුනීසියාවේ ජාවා දූපතෙන් වාර්තා වෙයි.ඒ තම ස්වාමිදුවගේ සොහොන...

2017 ලෝක රූ රැජිණ ඉන්දියාවෙන් (වීඩියෝ හා චායාරූප)

2017 ලෝක රූ රැජිණ කිරුල දිනා ගැනීමට වෛද්‍ය සිසුවියක් වන ඉන්දියාවේ මානුෂී චිල්ලර් සමත් වුණා. ඒ රටවල් 118කින් ඉදිරපත් වූ තරඟකාරියන් සියලු දෙනා අභිබවමින්.අද...

නොහොබිනා ලෙස ස්පර්ශ කළ බවට ජෝජ් H.W. බුෂ්ට කාන්තාවන් 8කගෙන් චෝදනා

1989 සිට 1993 දක්වා ඇමරිකාවේ ජනාධිපති ධූරය දැරූ ජෝජ් හර්බට් වෝකර් බුෂ් (ජෝජ් H.W. බුෂ්) තමන්ව විවිධ අවස්ථාවල අයුතු ලෙස ස්පර්ශ කළ බව කියමින්...

ලෝක ඉතිහාසයේ වැඩිම මිලට වෙන්දේසි වූ ඩාවින්චිගේ චිත්‍රය – වීඩියෝ

ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලදැයි සැලකෙන වසර 500 ක් පැරණි, ක්‍රිස්තුස් වහන්සේගේ රුව සහිත චිත්‍රයක් නිව්යෝක් නගරයේ පැවති වෙන්දේසියකදී ඩොලර් මිලියන 400 කට අලෙවි...

ගණිකා වෘත්තීය නීයලීම කාන්තාවන්ගේ අයිතියතීන් වෙනුවෙන් නැගී සිටීමක් (වීඩියෝ)

ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ගණිකා වෘත්තීය නීතිගතකොට දැන් කලක් ගතවී තිබෙනවා. ඒ අතර තමන්ගේ රැකියාව සාර්ථක කර ගන්නා නව ඉසව් සෙවීමට මෙම නීත්‍යානුකූල ගණිකා නිවාසවල...

සමලිංගික විවාහ නීතිගත කිරීමට ඕස්ට්‍රේලියාව කැමැත්ත පළකරයි

ඕස්ටේ්රලියාව පුරා පවත්වන ලද සමලිංගික විවාහය නීත්‍යානුකුල කිරීම සඳහා මාස දෙකක ජාතික තැපැල් සමීක්ෂණයේ ප්‍රතිපල ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් අද (බදාදා) ප්‍රකාශයට පත් කළා....
- Advertisment -

වැඩිපුරම කියවූ ලිපි

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

කොළඹින් පිට කොරෝනා මරණ එන්න එන්නම වැඩි වෙනවා

කොළඹින් පිට කොරෝනා මරණ එන්න එන්නම වැඩි වෙන බව හරිත අලුත්ගේ පවසයි. ගෙවී ගිය දින 19 ඇතුළත රෝගීන් 11000ට වැඩි ප්‍රමාණයක් වාර්තා...

සෞඛ්‍යාරක්ෂිතව ළමයි පාසල් එවීම දෙමාපියන්ගේ වැඩක් – අගමැති

සෞඛ්‍යාරක්ෂිතව ළමයි පාසල් එවීම දෙමාපියන්ගේ වගකීමක් බව අගමැතිවරයා පෙන්වා දෙයි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට ඉඩදිය නොහැකි බැවින් සෞඛ්‍යාරක්ෂිතව දරුවන්...

ආණ්ඩුවට එරෙහි ප්‍රබලයන් කොටු කරන්න අලුත් ගැටයක්

ආණ්ඩුවට එරෙහි ප්‍රබලයන් කොටු කරන්න අලුත් ගැටයක් මේ වනවිට ගසමින් සිටින බව වාර්තා වේ. යහපාලන රජය සමයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්...

රන්ජන් මන්ත්‍රීවරියන්ගේ ජීවිත විනාශ කළා ඒකයි මේ ඉරණම අත්වුණේ

රන්ජන් මන්ත්‍රීවරියන්ගේ ජීවිත විනාශ කළ බවට ප්‍රසන්න රණතුංග චෝදනා කර සිටී. “රන්ජන් රාමනායක මන්ත්‍රිතුමා පොදු ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කළාද? ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ...