31 C
Colombo
Wednesday, January 27, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව තාක්ෂණික 'Virgin Galactic' විනෝදයට අභ්‍යවකාශය සංචාරය කිරීම 2021 සිට

සංචාරය යනු ලෝකයේ බහුතර ජනතාව සිය මානසික ආතතිය අවම කර ගැනීම සඳහා මෙන් ම ඒකාකාරී ජීවන රටාවෙන් මිදීම සඳහා නිරත වන සුලභ ක්‍රමයකි.

ඒ අනුව, සංචාරක කර්මාන්තය ලෙස මෙය වෙළෙඳමය කර්මාන්තයක් ලෙස ද වඩාත් පුළුල්ව නිර්මාණය වී තිබේ.

- Ads by AOL-
Sri Lankan Matrimony

ලෝකයේ බොහෝ තැන්වල සංචාරය කරන මිනිසාට ලෝක ගෝලය සිය සංචාරක ගමනාන්ත ලෙස තෝරා ගැනීම ද ඒකාකාරී වී ඇති සෙයකි.

අභ්‍යවකාශ සංචාර නමැති සංකල්පය බිහි වන්නේ මෙවන් වටපිටාවක් තුළය.

මේ වන විට වර්ජින් සමාගම Virgin Galactic නමැති අභ්‍යවකාශ සංචාරක යානය නිපදවා අවසන්ය.

රොකට්ටුවක බලයෙන් ක්‍රියාත්මක වන මෙම යානයේ ‌‌‌ පරීක්ෂණ ගමන අද සිදුකිරීමට නියමිතව තිබේ.

මෙම යානය ගුවන් කාර්ය මණ්ඩලයක් සහිතව පියාසර කරන පළමු අවස්ථාව මෙය වනු ඇත.

ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන්ගේ වර්ජින් සමාගම 2021 වසරේ සිට අභ්‍යවකාශ සංචාරක ගුවන් සේවාව ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විටත් පොප් ගායක ජස්ටින් බීබර් සහ ලෝක ප්‍රකට නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඇතුළු 600කට අධික පිරිසක් මෙම අභ්‍යවකාශ සංචාර සඳහා ආසන වෙන් කරවාගෙන සිටිති.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

වාහන ආනයනය නැවැත්වීමෙන් රුපියල් කෝටි 8000 ක පාඩුවක්

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේතුවෙන් ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී රුපියල් බිලියන 80ක බදු ආදායමක් අහිමි වී ඇතැයි...

සබීතාට තවමත් මාසෙට කෝටි දෙකක් ගෙවයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල...

පවිත්‍රාගේ ඩ්‍රාම එක‍ට වසරයි

පළමු කොරෝනා රෝගියා සුව කිරීමේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නාට්‍යයට අදට වසරක් සපිරෙයි. මේ වනවිට පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා වැළඳී තිබීම සුවිශේෂී කරුණකි. දින...

මහබැංකුවේ නව තීරණයට වෙළෙඳුන්ගේ දැඩි විරෝධය

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි...

පාඨක අදහස්